ඊයේ ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු ඇතුලු 06 ක් මරුට‼️

0
657
muder

කොළඹ ඊයේ දින හටගත් ගැටුම් වලට අදාළව තුවාල ලැබූ 218 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.,ඒ අතරින් පොළිස් නිළධාරියෙක් සහ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ ඒ අනුව ඊයේ දිනය තුළ ප්‍රචණ්ඩ සිදුවිම්වලට අදාළව සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here