සතොස හිටපු සභාපති අත්අඩංගුවට

0
368

ජනාධිපතිවරණ සමයේ  රජයේ  වාහන මැතිවරණ කටයුතු සඳහා  යොදා ගත්තැයි සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here