සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම් දීමක්..

0
690

G. C. E. O/L විභාගය කල් දැමීමට තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව විභාග 2022 මැයි 23 දින සිට ආරම්භ වන බන විභාග කොමසාරිස් ජනරාල් අවධාරණය කරයි.

කෙසේවෙතත් රටේ පවතින මූල්‍ය හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2022 ජුනි 13 වැනි සඳුදා දක්වා කල් තැබූ බවට පුවතක් මීට පෙර සමාජ මාධ්‍යයේ හුවමාරු වූ තත්ත්වයක් තුලයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එලෙස හුවමාරුවූ පුවත අසත්‍ය බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here