පුවත් පාර්ලිමේන්තුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් තීරණයක්! ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්….. By Manorama Weerasinghe - May 12, 2022 0 668 FacebookTwitterPinterestWhatsApp ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබාගැනීමෙන් අනතුරුව, මැයි 17 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (12) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.