හෙටත් (13) පාසල් නිවාඩුයි! සාමාන්‍ය පෙළ සුපුරුදු ලෙසම

0
552

ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් හෙට (13) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13) පෙරවරු 6.00ට ඉවත් කෙරෙන අතර පස්වරු 2.00 සිට පසුදින (14) වැනිදා පෙරවරු 6 දක්වා යළි බල පැවැත්වැත්වේ

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,දේශන සහ වැඩමුළු පැවැත්වීම ලබන 17දා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) මැයි මස 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here