ගෑස් අද නොවෙයි හෙට..

0
497

අයහපත් කාළගුණය නිසා ඊයේ සවස ගෑස් ගොඩබෑම සිදු කිරීමට නොහැකි වෙයි.ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන නිසා පාරීභෝගිකයින්ට පෝලිම් වල රැදි සිටිමෙන් වළකින්නයි ලිට්‍රෝ ගෑස් සමාගම ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here