අන්තර්ජාල ගාස්තු ඉහලට..

0
501
internet

අන්තර්ජාල ගාස්තු වැඩි කිරීම සඳහා නැවත වරක් දුරකථන සමාගම් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

මීට පෙර දෙවරක් ඉල්ලීම් කලද ඊට අවසර නොලැබීම හේතුවෙන් නැවත වරක් රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව එම සමාගම් පවසයි.

ඔවුන් පවසන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ ඉතා අපහසු තත්වයෙන් පවත්වාගෙන යන සේවා සඳහා ඩීසල් මිල කිහිප වරක් ඉහළයාම හා විදුලි කප්පාදුව හමුවේ ඇති වී තිබෙන අර්බුද හමුවේ,

අනිවාර්යයෙන්ම මිල ඉහළ දැමීමක් කිරීමට සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here