පුවත් හෙට රැකියාවට එන්න එපා..! By Jagath Wijewardana - May 19, 2022 0 403 FacebookTwitterPinterestWhatsApp පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට දිනයේදී රැකියාවන් සඳහා නොපැමිණෙන ලෙසත් මහජනතාව හැකිතාක් සිය ගමන් බිමන් සීමා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා