අදින් පාසල් වාරය නිමයි….! පාසල් හෙට නොපැවැත්වේ… රාජ්‍ය සේවකයන්ට ලිපියක්….

0
749

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් (20) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නමුත් හෙට දින පාසල් නොපැවැත්වෙනු ඇත. ඊට ඉන්ධන හිඟය බලපා ඇත.

එමෙන්ම රාජ්‍ය සේවකයන්ට පැමිණීම පිළිබද ලිපියක් නිකුත් වී තිබෙනවා..

සියල්ල පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here