Tuesday, April 30, 2024

හාල් ඇත්තේ තව සති දෙකකටයි?

දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පැවති වී මෝල් 1000ක ප්‍රමාණය වෙනුවට සක්‍රීයව ඇත්තේ වී මෝල් 70ක් පමණක් බව සුළු හා මධ්‍යම ප්‍රමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (04) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ සක්‍රීයව පවතින වී මෝල් 70ද, සහල් නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති දෙකකට පමණක් බවයි.

ඉදිරියේ දී සහල් හිඟතාව නිර්මාණය වූ පසුබිමක සහල් පටවා ගත් ලොරි රථ හෝ ප්‍රවාහනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles