Friday, April 26, 2024

ගෑස් මිල අද වැඩි වෙයි?

ලාෆ් ගෑස් අද සිට වෙළෙද පොළට නිකුත් කළ හැකි බව එම සමාගම පවසනවා.

ඒ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් ඊයේ පැමිණිමත් සමඟයි.

ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 6000 ඉක්මවනු ඇතැයි ද එම සමාගම සදහන් කරයි.

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles