ශාරුක්ට අසාධ්‍යයි..

0
883

මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ විය.

ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළි කර නැහැ.

කෙසේනමුත් ඉන්දීය මාධ්‍ය චෝදනා කරන්නේ, සිය රසිකයින්ට ශාරුක් ඛාන්ගේ තත්වය නිල වශයෙන් හෙළි නොකිරීම වැරදි ක්‍රියාවක් බවයි.

එමෙන්ම ඔහුට අසාධ්‍ය වීම හේතුවෙන් තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින බවත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here