බනිස් ගෙඩියක් 100ට නගී?..

0
406

පාන් වලට මෙන්ම අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදන ද වැට් බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට හා රජයට ලිපියක් යොමු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙයි.

සියලුම බේකරි නිෂ්පාදන වැට් බද්දෙන් නිදහස් නොකළහොත් බනිස් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යා හැකි බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here