පුවත් ඉන්ධන සහ ගෑස් මිළ යළි ඉහළ දැමීමේ සූදානමක්.. By Jagath Wijewardana - June 23, 2022 0 537 FacebookTwitterPinterestWhatsApp මෙම සති දෙක ඇතුළත ඉන්ධන ලීටරයක් රුපියල් 150 – 200 ත් අතර මිළකින් හා 12.5 kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2000 කට ආසන්න මිළකින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා ..