‘හිරු’ ‘සඳු’ හමුවෙයි…!

0
422

සම්මානිත මාධ්‍යවේදියෙක් හා සමාජ ක්‍රියාකාරීකයෙක් වන තරිඳු උඩුවරගෙදර මහතා සිය ‘සටහන් ⁣පුවත් අඩවිය’ හරහා ඉදිරිපත් කළ අදහසක් වෙනුවෙන් ඔහු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ඔහු සිය ප්‍රකාශය ලබාදී පැමිණි විට මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහුට සුබපැතීම පිණිස විශාල මාධ්‍ය හිතවතුන් රැසක් සහ සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට ගොස් තිබුණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ අවස්ථාවේ පිරිස අතරට පැමිණ ඔවුන් හා සුහද කතාබහක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here