දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කරයි.

0
551

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව උදෑසන රාජකාරී දුම්රියන් හැරුණු විට අනෙකුත් කෙටි දුර ගමන්වාර රාශියක් අවලංගු කොට ඇත.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඩීසල් පිරිමසාගැනීම පිණිස උදෑසන සහ සවස්භාගයේ රාජකාරී දුම්රියන් සඳහා මෙන්ම දුරගමන් සේවා සඳහා පමණක් වේලාවන් වෙන් කිරීම මීට හේතුවයි.

අද දින කොළඹ කොටුව හා ඒ අවට ප්‍රදේ්ශ ඉමහත් පාලු ස්වභාවයක් උසුලන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here