පුවත් සුවසැරියෙන් විශේෂ පණිවිඩයක්… By Jagath Wijewardana - July 5, 2022 0 368 FacebookTwitterPinterestWhatsApp සුව සැරිය ගිලන්රථ සේවාව මගින් පොරොන්දු වූ මිනිත්තු 13-20 අතර කාලය තුළ රෝගියා වෙත පැමිණීමේ ප්‍රමාදයක් සිදුවන බව සුවසැරිය ගිලන්රථ සේවය මහජනතාවට දැනුම් දෙනවා..