වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්..

0
611
licen

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි සිදුකරන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියි.

රටතුළ පවතින ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා අගෝස්තු මස (15) වනදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රමාද ගාස්තු අය නොකිරීමට ද තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here