පුවත් භූමිතෙල් මිලත් ඉහළට.. By Jagath Wijewardana - July 5, 2022 0 474 FacebookTwitterPinterestWhatsApp ඉදිරියේ දී භූමිතෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (05) දිනයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.