අරගලය ඇරඹෙයි…. පොලිසියෙන් දරුණු ප්‍රහාර…

0
557

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකින් කොළඹට මෙතක් නොපැමිණි ප්‍රමාණයක ජනතාවක් පැමිණෙන බව වාර්තා වේ. තවමත් දුම්රියෙන් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

ගෝල්ෆේස් අරගල භූමිය අතුරු සිදුරු නොමැතිව පිරී ඇත.

චැතැම් වීදියට අවට දහවල් වනතුරු ඇතිවූ නොසන්සුන්තාව නිසා පොලීසිය කඳුළු ගෑස ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කර තිබුණි.

මේ වන විට ආරක්ෂක කපොලු බිඳදමමින් විරෝධතා කරුවන් ජනාධිපති මන්දිර වෙත ලගා වී ඇත.

ජනාධිපතිවරයා එහි වාසය නොකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here