Friday, April 26, 2024

ජනපති එළවීමේ මෙහෙයුම සාර්ථකයි…

අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය වෙත ප්‍රවිශ්ට වීමත් සමග ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස දන්වා ඇත.

ඒ අනුව දැන් පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන අතර එය මහින්ද යාපා අබේවර්දනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles