Tuesday, April 30, 2024

පක්ෂ නායක රැස්වීම – තීරණ

පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ හතරකට එළඹි බව සමගි ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති සහ අගමැති ඉවත් වීම,කතානායක වැඩබලන ජනාධිපති ලෙස දින තිහක් සඳහා පත්වීම,පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලෙස පත් කිරීම සහ මැතිවරණයක් පවත්වන තුරු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම එම තීරණ හතර බව හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles