පුවත් නැවතත් ඇඳිරි නීතිය! By Manorama Weerasinghe - July 14, 2022 0 921 FacebookTwitterPinterestWhatsApp අද දහවල් 12 සිට හෙට අලුයම 5 දක්වා මුළු කොළඹ දිස්ත්‍රික්කයට බලපාන පරිදි මහජන ආරක්ෂක ඇඳිරි නීතිය පණවා ඇත.ඊට හේතුව ලෙස දක්වන්නේ මතුවිය හැකි නොසන්සුන්තාවන් පාලනය කිරීමයි.