ගාලුමුවදොර මුල් අරගලකරුවෝ සුවිශේෂ තීරණයක.

0
1035

ගාලුමුවදොර සාමකාමී අරගලයේ නියුතු ඇතැම් පාර්ශව විසින් අල්ලා ගන්නා ලද ගොඩනැගිලි රජයට බාර දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රජගෙදර සහ අරලියගහ මන්දිරය නැවත නිදහස් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here