08 වෙනි විධායක ජනපති රනිල්

0
639

අද (20) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ 08 වන විධායක ජනපති තේරෙීමේ ඡන්ද විමසීමෙන් බහුතර බලයක් එනම් ඡන්ද 134 ලබා අග්‍රාමාත්‍ය සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇත.

මෙහිදී ඡන්ද 04ක් අවලංගු වූ අතර ඡන්ද දෙකක් නොදීම නිසා ප්‍රකාශයට පත්වූයේ නෑ. ආසන 219 කින් ප්‍රතිඵලය තීන්දු වී තිබුණි.

ඒ අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ලෙස මීලඟ වසර දෙක සඳහා පත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here