Tuesday, May 21, 2024

ජූලි 25 සිට පාසල් පවත්වාගෙන යාම සම්භන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්..

▪️ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබාදෙන සංශෝධිත විෂය නිර්දේශ අනුව 1-11 ශ්‍රේණි සදහා ජූලි 25 සිට ඉගැන්වීම් සිදුකළ යුතුය…

▪️පළමු වාර පරීක්ෂණය නොපැත්විය යුතුය.

▪️සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්‍යමණ්ඩල සාධාරණ හේතු මත ප්‍රමාද වී පැමිණීම් සම්භන්ධයෙන් ඔවුන් අපහසුතාවයට පත් නොවන පරිදි කටයුතු කළයුතු වේ..

▪️ඇතැම් සිසු සිසුවියන්ගෙ පාවහන් හා නිළ ඇදුම් වල පවතින අඩුපාඩු හේතුවෙන් ඔවුන් පාසල් පැමිණීම අධෛර්යමත් නොකළ යුතුය..

▪️පාසල් කාලය අනවශ්‍ය ලෙස යොදා ගනිමින්,අධික වියදම් දරමින් සිදුකරන පරිබාහිර කටයුතු සිදු නොකළ යුතුය..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles