පුවත් රනිල් වෙනුවට වජිර එයි! By Manorama Weerasinghe - July 22, 2022 0 737 FacebookTwitterPinterestWhatsApp පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය වෙත එක්සත් ජාතික පක්ෂය විසින් වජිර අබේවර්ධන මහතා යෝජනා කළ ලියවිල්ල අද දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබිණි.