පාර්ලිමේන්තුව වාරාවසාන වෙයි!

0
491

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙනවා. එය නැවත අගොස්තු මස 03 වැනි දින උදෑසන 10.30ට ඇරඹීමට නියමිතයි.

එහිදී අභිනව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රාජාසන කතාව සිදුකිරීමටද නියමිතව ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here