අරගලයේ කෑලි ගැලවේ!

0
754

අරගලයට සහාය දැක්වූ බ්ලැක් කැප්ස් ව්‍යාපාරය සහ ලිබරල් සහෝදරත්වය සංවිධානය ගාලුමුවදොර විරෝධතාව ඇතුළු සෙසු විරෝධතාවලින් සිය සංවිධානය ඉවත් වන බව අද (29) නිවේදනය කළා. එමෙන්ම සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගෝස්තු 9 පැවැත්වෙන විරෝධතා සඳහා තමන් සහභාගී නොවන බවයි.

ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙන ගිය ඓතිහාසික අරගලය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය හැර යාමෙන් පසු සාක්ෂාත් වූ බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here