Saturday, April 27, 2024

පාසල් නිවාඩුව කැන්සල්…! අඛණ්ඩව පාසල් පවත්වයි.

අගෝස්තු මාසය සඳහා පාසල් නිවාඩුවක් ලබානොදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත පවසනවා.

ඒ අනුව ලබන සඳුදා සිට නිවාඩු නොමැති ව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පවත්වමින් අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles