රන්ජන්ගේ නිදහස සම්පූර්ණයි…!

0
526

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව උදෙසා අත්සන් කළ යුතු නීතිමය ලිපිලේඛන සහ ලියවිලි වලට අද දිනයේ අත්සන් තබා ඇතැයි ඔහුගේ නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා පවසා ඇත.

ඒ අනුව අධිකරණය වෙත කනගාටුව පළකිරීමේ දිව්රුම් ප්‍රකාශයක් ලබාදීමත් සමග ඔහුට පූර්ණ ජනාධිපති සමාව හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here