චීන නෞකාවට හම්බන්තොටට ඇතුළුවීමට අවසර…

0
440

මතභේදයට තුඩුදුන් ‘යුආන් වෑන්ග් 5’ චීන නෞකාවට අගෝස්තු 16 සිට 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් හාබර් මාස්ටර්ට දැනුම් දී තිබෙනවා.

මතභේදයට තුඩු දුන් චීනයේ යුවාන් වෑන්ග් 5 අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව ඉන්දියානු සාගර කලාපය හරහා ශ්‍රී ලංකාව දෙසට තවමත් යාත්‍රා කරමින් තිබෙනවා.

හම්බන්තොට වරායට සේන්දුවීමට අවසරය ලැබෙන තෙක් එම චීන නෞකාව නාවික සැතපුම් 12ක පමණ දුරකින් රැඳී සිටිනු ඇති බවටයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here