Saturday, May 4, 2024

සියලු පාසල් සතියේ දින පහම..

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම පැවැත්වීමට තීරණය කෙරේ.

▪️ඉදිරි තෙමස තුළ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව කිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව තවදුරටත් සීමා කිරීමටත් උපදෙස්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles