ලංකා ඉතිහාසයේ විශාලතම ගෑස් මිල අඩුවීම!

0
1148

මෙරට ගෑස් පරිභෝජනයට සැලකිය යුතු දායකත්වයක් ලබාගෙන ලාෆ් ගෑස් සමාගම සිය පාරිභෝගිකයන් මේ අවස්ථාවේ මුහුණ දෙන තත්ත්වය සලකා බලා වෙළෙඳපොල කිසිදු භාණ්ඩ හා සේවාවක් ලබා නොදුන් වාසියක් ජනතාවට අත්කර දීම උදෙසා තීරණයක් ගෙන ඇත.

ඒ අනුව කහ පැහැති ලාෆ් සිලින්ඩරයක් එනම් 12.5kg ප්‍රමාණය අති විශාල මුදලකින් අඩුවීමට නියමිතව ඇති බවත්, ඒ අනුව වෙළෙඳ පොලේ මේ වන විට අඩුම මිල සහිතව ගෑස් සපයන්නා වීම ඔවුන්ගේ අරමුණ බවත් සඳහන් වේ….

ඒ අනුව රුපියල් දහසකට ආසන්න මුදලකින් ගෑස් මිල අඩුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here