නාමල්ට එරෙහි පෙත්සම සලකා බැලීම කල්යයි..

0
411

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගය කිරීම කල්දමා තිබේ.

අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද(25) කැඳවූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම් විභාගය ලබන 03 වන දින දක්වා කල් දැමූ බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here