ශ්‍රීලනිප පරාජය වූ මන්ත්‍රීවරුන්ට නව තනතුරු

0
533

ශ්‍රීලංකා නිදහස් පක්ෂුයේ හිටපු අමාත්‍ය වරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට නව තනතුරු ලබා දීමට කටයුතු සුදානම් වන බව වාර්ථා වෙනවා විශේෂ කරුණ වන්නේ මොවුන් පැවති මහ මැතිවරණයෙන් පරාජය වීමයි.

තිස්ස කරල්ලියද්ද, පියසේන ගමගේ යන හිටපු අමාත්‍ය වරුන්ද හේමාල් ගුණසේකර, ලලිත් දිසානායක යන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයන්ට ද මෙසේ නව තනතුරු හිමිවනු ඇතිබවයි ආරංචි වන්නේ.

මෙම පිරිස දැනට සිටින පළාත් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙක් සහ ආණ්ඩුකාරවරියක් ඉවත්කොට ඒ සඳහා පත්කිරීමට යනබවයි වාර්ථා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here