ශෂීන්ද්‍ර චීන කක්කා වලින් ගොඩ!

0
540

රටට ඩොලර් ලක්ෂ හැට නවයක් අහිමි කරමින් චීනයෙන් පොහොර ගෙන්වීම පසුපස සිටින වගකිව යුත්තාවන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ බවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පවසන්නේ.

රටට අලාභයක් කල වගකිව යුත්තන්ට ගැන පියවරක් ගැනීම රජයේ වගකීම බවත් එහෙත් එම ඇමතිවරයා සම්බන්ධයෙන් පියවර නොගන්නේ රාජපක්ෂලාට එරෙහිව පියවරක් ගැනීමට ඇති බය නිසා දැයි ඔහු විමසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here