Sunday, May 19, 2024

අද මහ වැසි! කුඩ ඇන්න යන්න!

බස්නාහිර, සබරගමු පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකි බවය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles