පුවත් එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අදයි By Jagath Wijewardana - September 6, 2022 0 388 FacebookTwitterPinterestWhatsApp එක්සත් ජාතික පක්ෂය සිය 76 වන සංවත්සරය අද (06) දිනයේ සමරනු ලබනවා. අද පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.මෙවර සංවත්සරයේ තේමාව වන්නේ ‘එක්ව ගොඩනගමු ‘ යන්නයි.