පුවත් ලාෆ්ස් ජනතාවට සිනහව කැන්දයි! By Manorama Weerasinghe - October 11, 2022 0 468 FacebookTwitterPinterestWhatsApp ගෘහස්ත ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, 12.5KG ගෑස් – රු.500 කින් (නව මිල රු.5,300)5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.2,120)නමුත් තවමත් ලාෆ්ස් ගෑස් මිල පවතින්නේ ලිට්රෝ ගෑස් වල මිලට වඩා ඉහළිනි.