Sunday, May 19, 2024

ලාෆ්ස් ජනතාවට සිනහව කැන්දයි!

ගෘහස්ත ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,

  • 12.5KG ගෑස් – රු.500 කින් (නව මිල රු.5,300)
  • 5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.2,120)

    නමුත් තවමත් ලාෆ්ස් ගෑස් මිල පවතින්නේ ලිට්රෝ ගෑස් වල මිලට වඩා ඉහළිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles