පුවත් මින්පසු පිනට ID හදන්නෑ! By Manorama Weerasinghe - October 14, 2022 0 519 FacebookTwitterPinterestWhatsApp නොවැම්බර් පළමුවැනිදා සිට පළමු වරට හැඳුනුම්පත් ලබාගන්නා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර ඇත.එය මුදලින් රුපියල් 200.00 කි.ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.