ආබාධ පරම්පරාවක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල A කාණ්ඩයෙන් සටන් වදී…

0
688
during the ICC World T20 media opportunity at on January 30, 2018 in Melbourne, Australia.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ස්ථානය අද(20) තහවුරු කර ගත්තේ ය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද පැවැති සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්තය ලකුණු 16 කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගවැදීමට නියමිතව ඇත්තේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඇෆ්ගනිස්ථානය සහ තවත් සුදුදුකම් ලබන රටක් සමඟ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here