පුවත් යාල ඩෙඟා නැටුවාට 7කගේ වැඩ තහනම්.. By Jagath Wijewardana - October 25, 2022 0 735 FacebookTwitterPinterestWhatsApp යාල ජාතික වනෝද්‍යානය තුළ වාහනවලින් ගොස් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව සෆාරි සංචාරක මාර්ගෝපදේශකයින් 7 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා වනජීවී අමාත්‍යංශ ලේකම්ගේ නියෝග පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.