යාල ජාතික වනෝද්‍යානය තුළ වාහනවලින් ගොස් නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව සෆාරි සංචාරක මාර්ගෝපදේශකයින් 7 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා
වනජීවී අමාත්‍යංශ ලේකම්ගේ නියෝග පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.