CIA ගොසිප්CIA විවිධපුවත් දෙහිවලට ආපූ පිටසක්වල ජීවීන්… By Jagath Wijewardana - November 5, 2022 0 1226 FacebookTwitterPinterestWhatsApp දෙහිවල ඉහල අහසේ හඳුනා නොගත් යානවක් දර්ශන වූ බව සමාජ මාධ්‍ය වල වාර්තා පලව ඇත.එම යානය දර්ශන වූ අවස්ථාවේ රථ වාහන වල සහා මාර්ග සංඥා වල හඳුනා නොගත් දෝෂ මතු වු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.. මේ සම්බන්ධව යූටියුබ් වල පල වූ විඩීයෝවක් පහතින්..