දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වන ලකුණු…

0
425

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිමට නියමිතයි.

ඒ සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති අතර සේවක වැටුප් ,විශ්‍රාම වැටුප් හා වෙනත් ප්‍රතිලාභ අහිමි නොකෙරෙන හෝ කප්පාදු නොකෙරෙන ආකාරයට එම කටයුත්ත කිරීම අරමුණ බවයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here