Sunday, December 22, 2024

වාහන මිල බහී!

ට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් කුලතුංග මහතා කීවේය.

ඒ අනුව සුසුකි  වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්,  ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්,  සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් ඔහු පැවසීය.

වාහන නඩත්තුව සඳහා වැයවන අධික මුදලද, ඉන්ධන වල මිල අසීමිත ලෙස ඉහළයාමත් අනෙකුත් හේතුන් අතර වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles