විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ, කණ්ඩායම් දෙකටම ජය..?

0
537

ලෝක කුසලානයේ පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගය ලබන ඉරිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වීමට  සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

නමුත් එදිනට වැසි ඇති ඇතිවිය හැකි බවයි එරට කාලගුණ අංශය දැනුම් දී තිබෙන්නේ .

ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන පරිදි අවසන් මහා තරඟයට අතිරේක දිනයක් යොදා ගැනීමට සිදුවන බවයි පෙනී යන්නේ .

ඒ අනුව යොදා ගන්නා දිනය ලෙස සදුදා දිනය යොදාගැනීමට පුරෝකතනය කර තිබෙනවා.

ඇතැම් ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙම වර්ෂාවෙන් බාධා වීමත් සමග පාකිස්ථානු හා එංගලන්ත යන කණ්ඩායම් දෙකටම  තරග ජයග්‍රහණයේ ලබාදීමට ද ඉඩ ඇති බවයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට 95 MM වැඩි වර්ෂා පතනයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here