ඊ කුෂාන් දැලේ!

0
286

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, ඔහු ඊයේ (30) අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි. 

ඊ. කුෂාන් නමැත්තාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා සහ බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇත.

සැකකරුගෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here