දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට…

0
406

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඊට හේතුව තවම අනාවරණ වී නැති අතර මීට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීමට ලක්වූ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here